සුබසාධන ආර්ථිකයට බැටදෙමින් රනිල්ගේ අතුරු අය-වැය කතාව ඇරඹෙයි

Date:

2022 වසරට අදාලව සම්මත කරගත් අයවැය විසර්ජන පනත සංශෝධනය කරමින් සකස් කළ සංශෝධිත අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංශෝධිත අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කරයි.

අයවැය කතාව ආරම්භ කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රට මුහුණ දී සිටින දැවැන්ත අර්බුදයේ ගැඹුර පිළිබඳව බොහෝදෙනෙකුට නිසි අවබෝධයක් නොමැති බවයි.

සුබසාධන ආර්ථිකය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ලීකරණය අනිවාර්ය කරුණක් බවද සඳහන් කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...