*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ණය ගෙවන එක කරන්න බැරි වැඩක් – ලාංකිකයන් මිලියන 8.5 ක් CRIB එකේ !

පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් සහ ණය ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් උපයා ගත නොහැකි වීම හේතුවෙන් මේ වනවිට ලාංකිකයන් රැසක් ගැටලුවලට මුහුණ දී සිටිනවා.

මේ නිසා මිලියන 8.5 කට වැඩි ප්‍රමාණයක් ණය ගෙවාගත නොහැකිව ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) ලැයිස්තුගත කර තිබේ.

පසුගිය වසර එකහමාරක පමණ කාලය තුළ බැංකු හා මුල්‍ය ආයතනවලින් ලබාදෙන ණය සඳහා අය කරන පොලී අනුපාතය 8.5% සිට 18% දක්වා ඉහළ ගොස් ඇති අතර ලීසිං සඳහා අය කරන පොලී අනුපාතය 12% සිට 34% ක් වැනි ඉහළ අනුපාතයක් දක්වා වැඩිකර තිබෙනවා.

මෙම තත්වය මත බොහෝ දෙනෙකුට නිවාස, ව්‍යාපාර ඇතුළු ණය වාරික හා ලීසි වාරික ගෙවාගත නොහැකි තත්වයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan