ඉන්ධන මිල වෙනසක් වෙයිද ?

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය අදට (31) යෙදී තිබේ.

පසුගිය ජුලි මාසයේ අවසන් දිනයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුකෙරුණේ නැත.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වන්නේ ජුනි 30 වනදා රාත්‍රියේ නියම කෙරුණු ඉන්ධන මිලයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති මේ අවස්ථාවේදී ඉන්ධන මිල සංශෝධනය කවරාකාරයෙන් සිදුවනු ඇතිද යන්න තවමත් පැහැදිලි නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...