මහමැතිවරණයට දිනයක්?

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 31 , කොළඹ (LNW):

ජනාධිපතාවරණයෙන් දින 66 කට පසුව මහමැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩ කඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

මෙහිදි තව දුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේද කීය.

ජනාධිපතිවරණයෙන් පසුව පත්වන ජනාධිපතිවරයා තමන්ට සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති බව සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ වැඩි ඉඩක් පවතිනවා.

එහෙම වුණොත් සති පහත් හතත් ඇතුළත නාම යෝජනා කැඳවා දින 66 ක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට සිදු වන බවත් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...

පිටරටින් එන මානුෂීය ආධාරවලටත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විදේශයන්හි සිට මෙරටට මානුෂීය...

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?