ජනාධිපති, රාජකීයන්ව පරදවයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 31, කොළඹ LNW:

කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවන ලද වයස අවුරුදු 15 න් පහළ අන්තර් පාසල් දෙවැන කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඇඹිළිපිටිය ජනාධිපති විද්‍යාලය සමත් වුණා.ගමට ක්‍රිකට් සංකල්පය යටතේ විමධ්‍යගතව ඇති දැණුම,ක්‍රිකට් තාක්ෂණය සහ භෞතික සම්පත්වල විෂමතා අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් දරණ උත්සාහයේ පලයක් ලෙස ජාතික මට්ටමට ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයාගේ ජීවිත්වීමේ පරිසරය අදාළ නොවෙමින් පවතින බවට මෙය කදිම උදාහරණයක් ලෙස ගත හැකියි.


බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් රාජකීය විදුහල් කණ්ඩායම කඩුලු 9 කට ලකුණු 135 ක් ලබා ගත් අතර එය හඹා ගිය ඇඹිලිපිටිය ජනාධිපති විදුහල් කණ්ඩායම කඩුලු 9 ක් දැවී ඉකුණු 143 ක් ලබා ගනිමින් මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මා වෙනුවෙන් පෙනී සිටි සැමට ස්තූතියි – රනිල්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01,කොළඹ LNW: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

ලංසා සහ රාජිත කළ ඉල්ලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් අවසර!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01,කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රාජිත...

ධනුෂ්ක රාමනායකට රනිල්ගෙන් කුණු බැනුම් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස...

ගල්කිස්සෙන් මතු වූ රු.කෝටියක හෑෂ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01,කොළඹ LNW: ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන...