මහින්දට රුපියල් හතරක් වත් නොදුන් රනිල්

Date:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ආණ්ඩුව රුපියල් මිලියන 400 ක් තබා රුපියල් 04 ක් හෝ වෙන්කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අයවැය විවාදය අතරතුර හදිසියේ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාගේ වියදම් සඳහා රුපියල් මිලියන 400 ක මුදලක් වෙන්කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමින් මේ බව සඳහන් කළේය.

කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ වැන්දඹුවන් වෙනුවෙන් නිළ නිවාස ඇතුළු පහසුකම් ලබා දී ඔවුන් රැකබලා ගන්නා බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ සිනා හඬ මධ්‍යයේය. ඔවුන් රැකබලා ගැනීම ආණ්ඩුවේ යුතුකමක් බවද ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරම්බෝඩ් නඩුවේ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...