*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

දැන්නම් මිලියන 22ම සමෘද්ධිකාරයෝ වෙලා නවතින්නේ – ෆොන්සේකා (VIDEO)

මේ වන විට පාර්ලිමේන්තුව තුළ අයවැය කතා දහයකට වැඩියෙන් අසා ඇති නමුත් පවසන පරිදි අයත් නැති වැයත් නැති අයවැය ඉරිදිපත් වූ අතර සිදුවන්නේ කෙටිකාලීන වින්දනයක් ලැබීම පමණක් වන හෙයින් ජනතාවට කීමට ඇත්තේ ඒ ගැන බලාපොරොත්තු තබා නොගන්නා ලෙස යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

දැනටමත් ජනතාව කබලෙන් ලිපට වැටී සිටින බවත් ජනතාව් අපේක්ෂා කරන්නේ ලිපෙන් කබලට වැටීම වුවත් එය සිදුවනු ඇති බවට විශ්වාසයක් නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

අවසානයේ සිදුවන්නේ මිලියන 22ක ජනතාවම සමෘද්ධිලාභීන් වීම බව හෙතෙම කියාසිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan