SINOPEC පළමු ඉන්ධන පිරවුම්හල විවෘත කෙරේ (VIDEO)

Date:

මෙරට ඉන්ධන අලෙවියට එක්ව සිටින නවතම සමාගම වන චීනයේ සයිනොපෙක් සමාගම සිය පළමු ඉන්ධන පිරවුම්හල ඊයේ (30) විවෘත කර තිබේ.

ඒ, කොට්ටාව, මත්තෙගොඩ ප්‍රදේශයේ ය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ දේශීය කළමනාකරුවකු විසින් පවත්වාගෙන ගිය මෙම පිරවුම්හල ඊයේ සිට සයිනොපෙක් සමාගමේ කළමනාකාරීත්වය යටතට පවරා ඇති බව සඳහන්.

ඉදිරියේදී මේ ආකාරයෙන් ඉන්ධන පිරවුම්හල් 150ක් සයිනොපෙක් සමාගමේ කළමනාකාරීත්වය යටතට පැවරීමට නියමිත අතර එම සමාගම විසින් අලුතින් ඉන්ධන පිරවුම්හල් 50ක් ආරම්භ කිරීමට ද නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...