කෙහෙල්බද්දර පද්මේ තොරතුරු වමාරයි. හිටපු මැති ඇමතිවරුන්, පොලිස් ලොක්කන් රැසකගේ නම් එළියට ?

Date:

ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන පැමිණි මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා ඇතුළු පිරිසගෙන් මේ වනවිට පොලීසිය ප්‍රශ්න කරමින් සාර්ථක ලෙස තොරතුරු අනාවරණය කරගනිමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.

කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගෙන් මුදල් ලබාගත් අය අතර ඉහළම මට්ටමේ පොලිස් නිලධාරීන් පවා සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඔහුගේ පාපොච්ඡාරණයේදී පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසකගේ නම් ද කියැවී ඇති බවත් විශ්වාසදායක ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

විමර්ශනවලට බාධාවක් වියහැකි බැවින් අපි වැඩිදුර තොරතුරු අනාවරණය කිරීමෙන් වැළකී සිටින්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...