හිටපු ජනපති ගෝඨාභය මෙරටට පැමිණි අවස්ථාවේ පිළිගත් අයුරු (Photos)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (02) මධ්‍යම රාත්‍රියේදී මෙරටට ආපසු පැමිණි අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් විසින් ඒ මහතාව පිළිගන්නා ලදී.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ.

RN