ඩොලරයට වෙන දේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04 , කොළඹ (LNW):

අද (04) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.48ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.70ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික

ලංකා බැංකුව – රු. 295.25 – රු. 303.25 – ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 292.35 – රු. 304.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.50 – රු. 302.50 – සෙලාන් බැංකුව – රු. 295.00 – රු. 302.50

එන්.ඩී.බී. (NDB) – රු. 295.00 – රු. 303.00 – අමානා බැංකුව – රු. 296.50 – රු.301.50

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...