උතුරේදී අනුරට ඉහළ පිළිගැනීමක්!

Date:

කොළඹ LNW: ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (05) උතුරු පළාතේ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වුණා.

ඒ අනුව වව්නියාව,කිලිනොච්චිය හා යාපනය යන ප්‍රදේශවල මහජන රැළි සංවිධානය කර තිබුණු අතර එහිදී ඔහුට ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබුණු ආකාරය දක්නට ලැබුණා.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” උදාකරන නව පුනරුද මඟට රට හරවන 2024 ජනාධිපතිවරණ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන ලෙසයි එහිදී අනුර කුමාර දිසානායක මහතා එම ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විභාග අක්‍රමිකතාවක් පිළිබදව තොරතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: අද (25) පැවති කැබිනට්...

නවීණ තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්වයේ ඩිජිටල් අත්දැකීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා...

නොපෙණෙන දෑසෙන් පෙනෙන දෑසට පාඩමක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: දෑස පෙණෙන අය දෑත...

කොළඹ වරාය නගරය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : 2021 අංක 11...