උතුරේදී අනුරට ඉහළ පිළිගැනීමක්!

කොළඹ LNW: ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (05) උතුරු පළාතේ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වුණා.

ඒ අනුව වව්නියාව,කිලිනොච්චිය හා යාපනය යන ප්‍රදේශවල මහජන රැළි සංවිධානය කර තිබුණු අතර එහිදී ඔහුට ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබුණු ආකාරය දක්නට ලැබුණා.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” උදාකරන නව පුනරුද මඟට රට හරවන 2024 ජනාධිපතිවරණ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන ලෙසයි එහිදී අනුර කුමාර දිසානායක මහතා එම ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උද්ධමනය සහ පොලී අනුපාතික : ඉදිරියේදී වෙන්නේ මොනවාද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන...

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...