සවුත් වේල්ස් හි දිය ඇල්ලකින් කුඩා දරුවන් දෙදෙනෙකු බේරා ගැනීමට තැත් කළ තරුණයෙකුගේ අවසන් ගමන!

සවුත් වේල්ස් ප්‍රාන්තයේ දිය ඇල්ලකින් කුඩා දරුවන් දෙදෙනෙකු බේරා ගැනීමට උත්සාහ කළ 27 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Dyfed-Powys පොලිසිය පැවසුවේ ඉකුත් සිකුරාදා දහවල් මිනිසෙක් ළමයින් දෙදෙනෙකු බේරා ගැනීමට වතුරට පැන නැවත පිටතට නොපැමිණි බව වාර්තාවන බවයි.

සවස 4.40 ට පමණ සිද්ධියට අදාලව නිලධාරීන් Ystradfellte හි Sgwd y Pannwr දිය ඇල්ල අසබඩට පැමිණ ඇත.

එහිදී 27 හැවිරිදි මෝහනනීදන් මුරුගානන්තරාජාගේ සිරුර පස්වරු 7 ට පමණ පසු ගලවා ගැනීමේ හමුදාව විසින් සොයා ගන්නා ලදී.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...