*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

දිගින් දිගටම අතුරුදහන් වන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය දින කිහිපය පුරා ඇඹිලිපිටිය මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය රෝහල් බලධාරීන් වෙත කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැතිව සේවයට වාර්තා කර නොමැති බව තොරතුරු වාර්තා වේ.

නමුත් මේ වනවිට එම විශේෂඥ වෛද්‍යවරිය වෙනත් අයෙකුගේ වට්ස්ඇප් අංකයකින් රෝහල් බලධාරීන් වෙතට දැනුම්දීමක් සිදුකර ඇත්තේ නැවත සේවයට නොපැමිණෙන බවයි. පසුගිය සිකුරාදා දින සිට විශේෂඥ වෛද්‍යවරිය රෝහල වෙත වාර්තා නොකිරීම හේතුවෙන් මේ වනවිට ඇඹිලිපිටිය මහ රෝහලේ හදිසි ශල්‍යකර්ම නතරකිරීමට සිදුවීම හේතුවෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති බවද , මෙම තත්ත්වය ඇඹිලිපිටිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට සහ ශල්‍යාගාර දෙක සඳහා දැඩි බලපෑමක් එල්ලකර ඇතිබවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙර මෙම රෝහලේ සිටි නිර්වින්දන වෛද්‍යවරයෙකු 2022.10.01 දින විදේශගතව ඇති අතර අනතුරුව 2023.04.10 දින තවත් නිර්වින්දන වෛද්‍යවරයෙකු විදෙස්ගතව ඇති බවත් , එම වෛද්‍යවරුන් මේ දක්වා යළි මෙරටට පැමිණ නොමැති බවත් සඳහන්.

මේ හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ශල්‍යකර්ම සිදුකිරීම සඳහා රත්නපුර සහ කරාපිටිය රෝහල් වෙත මාරුකර යැවීමට සිදුව ඇති අතර පසුගිය අගෝස්තු මාසයේදී හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලේ එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාද රට හැර ගොස් ඇති බව පසුව අනාවරණය විය. දිගින් දිගටම මෙලෙස නිර්වින්දන වෛද්‍යවරුන් රට හැර යෑම සෞඛ්‍ය ක්ෂේත්‍රයට මහත් ප්‍රෙහේළීකාවක් බවයි දැක්වෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan