සහය දෙන්න බැරිනම් ඉවත් වෙන්න – ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක්!

Date:

කොළඹ LNW:තමන්ට සනහය නොදෙන රාජ්‍ය අමාත්‍යවරුන්ට මෙන්ම සෙසු මන්ත්රිවරුන්ටද ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ප්‍රේමලාල් ජයසේකර, ඉන්දික අනුරුද්ධ,මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ සිරිපාල ගම්ලත් යන රාජ්‍ය අමාත්‍යවරු සිය බලතල ප්‍රකාරව ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණු අතර එළඹෙන ජනාධිපතිවරණයේ දී තමන්ට සහය දීමට නොහැකි මැති ඇමතිවරුන්ට ඉවත්වීමට අවස්ථාව ඇති බවටයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

උක්ත රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සක්‍රීයව මැදිහත්ව සිටිති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...

28 වැනිදා සිට විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අඛණ්ඩ වැඩවර්ජනයක – වර්ජනයට ඉඩ දෙනවද නැද්ද තීරණ ඇමති අතේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන 28 වැනිදා පෙරවරු 08.00 සිට අඛණ්ඩ...

විරෝධය අසුන් ගත් පෙළපාළිය: ඉන්දියාවේ ජනරජ දිනය සැමරීමට පාකිස්තානය පැමිණි කතාව

විරෝධය අසුන් ගත් පෙළපාළිය: ඉන්දියාවේ ජනරජ දිනය සැමරීමට පාකිස්තානය පැමිණි කතාව