අද තරගයට චාමික…?

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW:

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරයේ දෙවන විස්සයි විස්ස තරගය අද පැවත්වෙනවා.තියුණු මුහුණුවරක් පළමු තරගය ජයග්‍රාහීව අවසන් කරන්නට පෙරමුණ ගත් කවිදු මෙණ්ඩිස් නිසා ශ්‍රී ලංකා කණ්ඩායටම කඩුලු 5 ක් ජයක් හිමි වුණා.
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය ජයග්‍රහණය පදනම් කරගෙන වෙනස් නොවනු ඇති බව මෙන්ම තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා යම් වෙනස් කම් වෙනු ඇති බවට ද තොරතුරු වාර්තා වෙනවා.එසේ වුවහොත් පිතිකරණය මුල් කරගෙන හෝ පන්දු යැවීම මුල් කරගෙන කණ්ඩායමට ශ්‍රී ලංකාවේ තරග සංචාරයට පෙර පැවති විස්සයි විස්ස තරගාවලියේ කැපී පෙණුනම ක්‍රීඩකයා වූ චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවීමට ඉඩ තිබෙනවා.


එසේම ඇතැම් වාර්තාවන් හී දැක්වෙන්නේ නුවනිඳු ප්‍රනාන්දු වෙනුවට විශේන් හැළඹගේට අවස්ථාවක් ලැබෙනු ඇති බවයි.කණ්ඩායමේ සංයුතිය කුමන ආකාරයකින් පැවතියද අවසාන ප්‍රතිපලය ලෙස එය ශ්‍රී ලංකා ජයග්‍රහණයක් වනු දැකීම ලාංකික ක්‍රිකට්ලෝලීන්ගේ ප්‍රධානතම අපේක්ෂාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...