දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහලේකම් තනතුරෙන් ඉවතට !

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර මහතාව ඉවත් කර ඇති බව වාර්තා වේ.

පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙසේ දයාසිරි ජයසේකර මහතාව එම තනතුරින් ඉවත් කර ඇති බව සඳහන්.

ඒ අනුව ශ්‍රීලනිපයේ නව මහලේකම්වරයා වශයෙන් සරත් ඒකනායක මහතාව පත්කර ඇති බවත් වාර්තා විය.

Update –

දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය ද තහනම් කර ඇති අතර පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යොමු කළ ලිපිය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...