ශ්‍රීලනිප මූලස්ථානය අගුළු දමයි. දයාසිරි උසාවි යන්න සූදානමින් !

Date:

ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (06) දිනයේදී වසාදමා ඇති අතර එහි ප්‍රධාන ගේට්ටුව ද අගුළු දමා ඇති බව වාර්තා වේ.

ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාව එම තනතුරින් ඉවත් කරමින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වයත් තහනම් කිරීමට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කටයුතු කර තිබිණි.

කෙසේවෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතාට එම තීරණය අභියෝගයට ලක්කරමින් අද පස්වරුවේ අධිකරණයට කරුණු දැක්වීමට දයාසිරි ජයසේකර මහතා සූදානමින් සිටින බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...

අවශ්‍යයනම් දසුන්ට චන්දිමාල් ගත්ත තීරණය ඒ තරම්වත් කාලයක් නො‘ඉවසා ගන්න පුළුවන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 04 කොළඹ LNW: ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය...

ඩඩ්ලි සිරිසේන හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිහින් !

නිතර පුවත් මවන්නෙකු වී සිටින කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන...

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...