දිස්ත්‍රික්ක 10කට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් !

අද (07) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, මහනුවර සහ නුවර එළිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන 09.30ට නිකුත් කළ අවවාදාත්මක නිවේදනය පහතින් දැක්වේ.

RN