චැනල් 4 හෙළිදරව්වට එරෙහිව නිහඬ විරෝධතාවක්!

Date:

“පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහනක් ප්‍රචාරය කල බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව අත් හිටුවන ලෙස ද චැනල් 4 කුමන්ත්‍රණය පරදවමු!” යන සටන් පාඨය ද මුල් කර ගනිමින් නිහඬ විරෝධතා ව්‍යාපාරයක් අද (07)දින දහවල් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිටදී පැවැත්විනි.

ජාතිය ගොඩ නැගීමේ සහ සංහිදියාව සදහා වූ ව්‍යාපාරය විසින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කොට තිබුණි. බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්‍යාලය වෙත මේ සම්බන්දයෙන් වන සංදේශයක් භාරදීමක් ද සිදු කෙරුණි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/598/Silent-protest-against-Channel-4-exclusive-on-Easter-bombing

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...