සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව විසින් ඊයේ නිකුත් කළ නවතම වීඩියෝව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ , චැනල් 4 නාළිකාවේ නවතම චිත්‍රපටය 2005 වසරේ සිට පැවති රාජපක්ෂ පාලනයට මඩගැසීම අරමුණු කරගත් ප්‍රහාරයක් බවයි.
මීට පෙර එම නාළිකාව විසින් ශ්‍රී ලංකාව පිළිබඳව විකාශය කරන ලද චිත්‍රපට මෙන්ම මෙය ද සාවද්‍ය ප්‍රකාශයක් බවයි ,ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ,
තමා රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක් ම පෞද්ගලිකව සිදුකර ඇති බවද ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කල නිවේදනයේ දක්වා ඇත.
එම නිවේදනය මේ සමඟ දක්වා ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??