ගෝර්යෝ අධිරාජ්‍යයට පාර කියන “Blood Moon” ඊයේ දිනයේදී දිස් වූ අයුරු LNW ඇසින්!

සටහන – පුලී

සැප්තැම්බර් 08, කොළඹ (LNW): ලොව පුරා සිටින තරු නිරීක්ෂකයින්ගේ ඇස ගැටුණු මෙම සති අන්තයේ දිස්වුණු වසරේ දෙවන පූර්ණ චන්ද්‍රග්‍රහණය සියැසින් දැකබලා ගැනීමට ලෝකවාසී සියලු දෙනාට හැකි විය.

පෘථිවිය, සූර්යයා සහ චන්ද්‍රයා සමඟ එක එල්ලේ රේඛාවක සිට, එහි සෙවනැල්ල සඳ මතුපිටට වැටීමෙන් මෙම අවස්ථාව උදා විය.

මෙය “Blood Moon” නමින් නම් කර ඇති අතර, චන්ද්‍රයා එහි උච්චතම අවස්ථාවේ දී රතු සහ තඹ වර්ණවලින් දක්නට හැකි විය.

පහත ඡායාරූප “LNW” ඇසින්;