ජෝර්ජියාවේ මහා ජූරි සභාව එක්සත් ජනපද සෙනෙට් සභිකයින් තිදෙනෙකුට චෝදනා එල්ල කරයි!

Date:

ජෝර්ජියාවේ විශේෂ මහා ජූරි සභාවක් හිටපු එක්සත් ජනපද සෙනෙට් සභිකයින් දෙදෙනෙකුට සහ වත්මන් එක් අයෙකුට එරෙහිව චෝදනා නිර්දේශ කරනලදී.

ප්‍රාන්තයේ 2020 මැතිවරණ ප්‍රතිඵල ආපසු හැරවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් දැරූ ප්‍රයත්නයන් පිළිබඳව කමිටුව මෙලෙස විමර්ශනය කළේය.

දකුණු කැරොලිනා සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් සහ ජෝර්ජියාවේ හිටපු සෙනෙට් සභිකයින් වන කෙලී ලොෆ්ලර් සහ ඩේවිඩ් පර්ඩියුට එරෙහිව අධිචෝදනා නිර්දේශ කිරීමට ජූරි සභාව ඡන්දය ප්‍රකාශ කර ඇත. මණ්ඩලයේ වාර්තාව සිකුරාදා(අද) දින නිකුත් කරන ලදී.

ට්‍රම්ප් සහ ඔහුගේ සගයන් 2020 මැතිවරණයේදී ජෝර්ජියාවෙහි නීතිය කඩ කළේ දැයි විමර්ශනය කරන විට රහස් ජූරි සභාවේ චින්තනය පිළිබඳ තවමත් පැහැදිලි නොමැත.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...