නිල විදෙස් සංචිත වත්කම් පහළට

2023 අගෝස්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 3,598 ක් බව වාර්තා වේ.

මෙය 2023 ජූලි මාසය අවසානය වන විට පැවති නිල සංචිත වත්කම් වටිනාකම වන ඩොලර් මිලියන 3,765 හා සැසඳීමේ දී 4.4% ක පහළ යාමකි.

නිල සංචිත වත්කම්වල අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය අගෝස්තු මාසය තුළ දී ඩොලර් මිලියන 3,697 සිට ඩොලර් මිලියන 3,559 ක් දක්වා 3.7% කින් අඩු වී ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...