*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

පුරවැසියන්ගේ ජීවිත සුරකින්න අනාරක්ෂිත දුම්රිය මාර්ග ආරක්ෂා කරන්න විපක්ෂයෙන් සහය (VIDEO)

අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග 400ක් ගණනක් තිබෙන බවත් ඒ සඳහා විශාල වියදමක් දරා අනතුරු සංඥා පද්ධතියක් සවි කිරීමට මේ අවස්ථාවේ රජයට නොහැකි බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පුරවැසියන්ගේ ජීවිත සුරුකීම වගකිවයුතු මහජන නියෝජිතයන්ගේ වගකීම බැවින් පුරවැසියන් ගැන සිතා ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීමට සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් සූදානම් බවයි.

ඊට කැබිනට් අනුමැතිය ලැබෙන තෙක් එම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කරන ලද ඇස්තමේන්තුව ලබා දෙන ලෙසත් කඩිනමින් ඊට සහාය ලබා දීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී සඳහන් කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan