විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ එවීම් ඉහළට !

2022 අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 325.4ක් බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

පසුගිය ජුලි මාසයේදී ප්‍රේෂණ වශයෙන් ලැබී තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 279.5ක් වන අතර ඒ අනුව විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ එවීම් ඉහළ ගොස් ඇති බව පෙනේ.

එසේම 2022 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2214.8ක් වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...