පසුගිය දා රට තුළ ඇති වූ අරගලයේ දී මියගිය අයවලුන් සිහි කිරීම සඳහා සංවිධානය කළ සමරු උළෙලක් අද දින ගෝල්ෆේස් පිටියේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එහි දී ඉටි පන්දම් ආදිය දල්වා මියගියවුන් සිහිකළ අයුරු…
සමරු උළෙලෙහි සියලු ඡායාරූප නරඹන්න පහත දැක්වෙන Link එකට පිවිසෙන්න.