මේ සති අන්තයේ එනම්, අද (10) සහ හෙට (11) යන දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
කෙසේවෙතත් සඳුදා (12) දිනයේදී පැයක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි එම කොමිසම නිවේදනය කරන්නේ.
RN