නුඹත් අද ගිහින් “මහසිළු”

Date:

තේජාන්විත ..
නුඹේ ගමනට..
වශීනොවූයේ කවුරුන්ද..
කිරි පාට දිදුලන ..
වැඩුණු දළ යුඟළ …
නුඹේ ඔය බැල්මට..
ආභරණයක් මැ නේද..
ඉතිං….මහසිළු..
ඇයි නිහඬ..
හදි කළේ කවුරුන්ද…
කියන් ඇත් පුතුණි ..
එකා දෙන්නා නොව …
මැරී වැටෙන විට දිනෙන් දින…
නුඹ වැනිම ඇත් රජුන් …දහසක්..
උහුලගත නොහැකිව…
දිනෙක…
පැලී යාවි නොවැ සත්කඩකට …
නුඹ දරා උන්…
මේ නිහඬ මහ පොළොව …

රෂිකා හෙන්නායක


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...