මඩකලපුව ආශ්‍රිතව භූකම්පනයක්

0
261

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (11) අලුයම 1.30ට පමණ මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ භූකම්පනයක් හටගෙන තිබේ.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??