මෙන්න තවත් නවතම සමීක්ෂණ වාර්තාවක්!තුන්කොන් සටන තියුණු වෙයි!

Date:

අගෝස්තු මාසයට අදාළ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් තම ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵල වාර්තාව නිකුත් කර තිබෙන අතර, එම නව වාර්තාවට අනුව ප්‍රධාන අපේක්ෂයින් තිදෙනා අතර පැවති තරගය තවදුරටත් තියුණු වී තිබෙන බව වාර්තා වේ.

එම සමීක්ෂණ වාර්තාව අනුව,

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් පසුවුවද ඔහුට පළමු මනාපයෙන් හිමිව ඇත්තේ 36%ක ප්‍රතිශතයකි.

සජිත් ප්‍රේමදාස මහතාට 32%ක් ලෙස

රනිල් වික්‍රමසිංහ මහතාට 28%ක් ලෙස ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය දැක්වේ.

පසුගිය මාර්තු මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය සැලකීමේදී අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස හා නාමල් රාජපක්ෂ යන ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාගේම ප්‍රතිශතවල සුළු අඩුවීම් දැකිය හැක.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිශතයෙහි පමණක් අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...