ධීවර සංස්ථාව අනතුරක? (VIDEO)

Date:

කොළඹ LNW: වත්මන් රජය විසින් වසා දැමීමට යන ආයතන අතර ධීවර සංස්ථාව ඇති බවට බොහෝ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති පළ වී ඇති අතර එහි සත්‍යතාව පිළිබඳව අද (12) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් විමසීය.

මෙම කාරණය සම්බන්ධයෙන් මීට පෙර උපදේශක කාරක සභාවේ දී පවා සාකච්ජා කළ අවස්ථාවේ අවස්ථාවේ කතානායකවරයා විසින් ‘එය වැරදි පුවතක් බවත් වසා දමන ආයතන ලැයිස්තුවේ ධීවර සංස්ථාව නොමැති’ බවට ප්‍රකාශ කළ බවත් එහිදී විපක්ෂ නායකයා සඳහන් කළේය.

එහෙයින් එදා කථානායකවරයා විසින් උපදේශක කාරක සභාවේ පැවසූ ඒ දේ සත්‍යදැයි කියා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස ප්‍රේමදාස මහතා තවදුරටත් ඉල්ලා සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...