රාජ්‍ය බැංකු මුහුණ දී සිටින අර්බුද වහා විසඳනු – සාකච්ජාවෙන් විසදගන්න බැරිවූ ප්‍රශ්නත් අරන් බැංකු සේවකයින් පාරට (PHOTOS)

Date:

කොළඹ LNW:රාජ්‍ය බැංකු පද්ධතියේ නොවිසදුණු ගැටළු සඳහා කඩිනම් විසඳුම් අපේක්ෂාවෙන් අද (12) ලේක් හවුස් වටරවුම අසල උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

ලංකා බැංකු සේවක සංගමය විසින් එය සංවිධානය කළ අතර රාජ්‍ය බැංකු නියෝජනය කරමින් පිරිස් ඊට සහභාගී වී සිටියහ.

දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු අර්බුද කඩිනමින් විසඳා ගැනීම අපේක්ෂාවෙන් සංවිධානය කරන ලද එම විරෝධතාවට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...