ශාන්ත බණ්ඩාර ජයවර්ධන ගේ මව අභාවප්‍රාප්ත වෙයි

Date:

වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන, සැලසිනේ රූපවාහිනී ආයතනයේ හිටපු සභාපති ශාන්ත බණ්ඩාර ජයවර්ධන ගේ මෑණියන් වන ඩබ්.එම්. ඥානවතී මැණිකේ අභාවප්‍රාප්ත වී ඇත.

දේහය අද (12) සහ හෙට (13) මහරගම රෝහිනී මල්ශාලාවේ තැන්පත් කර ඇත.

තලපත්පිටිය ආදාහනාගාරයේදී අවසන් කටයුතු 13 බදාදා සවස 6ට සිදුකෙරේ.

theLeade.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...