අඳුරු නිමේෂයක යටගියාව සොයා “ක්‍රිෂාන්තිගේ අඩිපාරේ!”

Date:

සැප්තැම්බර් 13, කොළඹ (LNW):

ඇය වූයේ උදාහරණයක්.
අහිංසක සිහිනවලින් ගොඩනගාගත් සරල ජීවිතයක මල් පිපෙන බවට සාක්ෂියක්!
ඇයගේ සිහිනය වූයේ රටට සෙවණැල්ලක් ගෙන දෙන වෛද්‍යවරියක්.
ඒත් ලියවුණේ වෙනම කතාවක්!


යාපනයේ මධ්‍යම පංති පවුලක උපන් ක්‍රිෂාන්ති කුමාරස්වාමි හොඳට ඉගෙන ගෙන ලොකු දොස්තර නෝනෙක් වෙන්නයි සිතාගෙන උන්නේ! නමුත් බිහිසුණු අන්ධකාරයට ඇය ගොඳුරු වූයේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ මුවින් “අනේ! අපොයි” කියා ඇසෙන සෝ සුසුම් මැඳය.

උදෑසන අවදි වී දෙවියන්ගෙන් ආශිර්වාද ඉල්ලා ගියේ ඇය ජීවිතය ගොඩනගා ගන්නට ය. නමුත් ලැබුණේ අමානුෂික හිංසාවන්‍ගෙන් පිරුණු අඳුරු නිමේෂයකි.


“ක්‍රිෂාන්තිගේ අඩිපාරේ”, පොතක් පමණක් නොව,
කතා නොකර මකා දැමිය නොහැකි ඉතිහාසයක කොටසකි.


ඉඳින්! පෙර මතකය අවුස්සමින්, නොදන්නා කතාවක සිද්ධාන්තය ගෙන හැර දක්වමින් සැප්තැම්බර් 17 වන දා දොරට වඩින “ක්‍රිෂාන්තිගේ අඩිපාරේ”, ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ඔබ්බට ගිය ප්‍රවීණ මාධ්‍යවේදී රත්නපාල ගමගේ මහතා ගේ අපූරු වැඩකි.

තවත් විස්තර මොටද, ආවායින් පස්සේ කියවා බැලීම ඔබට බාරය.

තුති!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...