සුජීවගේ තුන්වෙනි කවි පොතත් එළිදකියි! (PHOTOS)

Date:

කොළඹ LNW:ජනප්‍රිය උසස් පෙළ සිංහල ආචාර්ය සුජීව සිරිමෙවන් මහතාගේ තුන්වෙනි කවි පොත දොරට වැඩුම ඊයේ (13) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුවිය.

”සිහිනයක දුටු අමුතු රෝස පාට කවි පොත” ලෙස එම කවි පොත නම්කර තිබුණි.

කේ. කේ.සමන් කුමාර, නාරද විජයසූරිය, කාංචනා අමිලානි සහ ජයන්ත කහටපිටියගේ අදහස් දැක්වීම් සමඟ එම කවි හැන්දෑව තවත් වර්ණවත් විය.

”පාලම මත ලිස්සන සුළුය” 1997 දී සුජීව සිරිමෙවන් සහ සංජීව මූණමල්පේ එක්ව සම්පාදනය කර තිබෙන අතර 2018 දී ”මයිලපත් සමනල්ලු” සුජීව සිරිමෙවන් විසින් සම්පාදනය කරන ලද අනෙක් කවි පොත වෙයි.

ගීත විචාර සහ කවි විචාර කෘති ද්විත්වයක්ද සුජීව සිරිමෙවන් මහතා විසින් සම්පාදනය කර තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...