ඊයේ අත්අඩංගුවට ගත් අරගලකරුවන් දෙදෙනා ඇපමත මුදා හරී

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් මත ඊයේ (12) එහි ගිය අවස්ථාවේදී අත්අඩංගුවට ගත්, ආණ්ඩුවිරෝධී අරගලයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා ඇපමත මුදාහැර තිබෙනවා.

කොටුව මෙහ්ස්ත්‍රාත් අධිකරණය මගින් මෙසේ මුදාහැර තිබෙන්නේ නලින්ද කුරේ සහ නදීරා ෆ්‍රැන්සිස් යන දෙදෙනායි.

අරගලය අතරතුර සිදු වූ නොසන්සුන්කාරී සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට අදාලවයි ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...