පිටසක්වල ජාදු ලා ඇත්තක් ද?

Date:

පිටසක්වල ජීවින් දෙදෙනකුගේ මළ සිරුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කෙරුණි පිට සක්වල ජීවීන් දෙදෙනෙකුගේ යැයි පැවසෙන මළ සිරුරු දෙකක් Mexican congress හි දී මහජන ප්‍රදර්ශනයට තබා තිබෙන බවට වාර්තා වේ.

පෘථිවිවාසී නොවන ජීවී කොට්ඨාසයක ශරීර දෙකක් පැය කිහිපයකට පෙර දී මෙක්සිකෝ රජය විසින් වැඩසටහනක් ඔස්සේ විකාශනයට පත් කෙරූ අතර එමඟින් දැක් වූ පරිදි පවතින දත්ත වාර්තා අනුව සුවිශේෂී විද්‍යාඥයන් කිහිපදෙනකුගේ පරීක්ෂණ ඔස්සේ මේ බව තහවුරු කැරැගෙන ඇති බව පැවසේ.

මෙම ජීවීන්ගේ මළ සිරුරු වසර 1000ක් පමණ පැරණි යැයි නිර්ණය කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

මෙම මළ සිරුරු පේරු රාජ්‍යයේ කැණීම්වලදී සොයා ගෙන ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙන අතර ඒවා මමීකෘතව තිබූ බවට සඳහන්.

මෙම පුවත පෘථිවියෙන් ඔබ්බට වූ සමස්ත විශ්වය පුරා කුතුහලය නංවන අධ්‍යනයක නිරත වන අයවලුන්ට නම් වඩාත් වැදගත් වනු ඇති බව නොඅනුමානයකි.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...