දුම්රිය ස්ථාන කීපයක ආරක්ෂාවට හමුදාව යොදවලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ, කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යෙදවීමට පියවර ගෙන ඇති බවත් , අනෙකුත් දුම්රිය ස්ථාන සඳහා ද අවශ්‍ය නම් ආරක්ෂාව යෙදවිය හැකි බවයි.

පොලිස් නිලධාරීන්ගේ සහාය සඳහා යුද හමුදාව යෙදවීමට පියවර ගත් බවත් , දුම්රිය ධාවන කටයුතු සඳහා එක්ව ඇති දුම්රිය රියදුරන්ගේ සහ ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම පියවර ගෙන ඇති බවදුම්රිය දෙපාර්තමේන්තු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ මහතා වැඩිදුරටත් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...