පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රිය අනතුරකින් තුවාල ලබයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉලංගෛ තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා රිය අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ඔහු අද (14) අම්පාර ප්‍රදේශයේ පැවති එම පක්ෂයේ රැස්වීමක් සඳහා සහභාගි වී නැවතත් මඩකලපුව බලා පැමිණෙමින් සිටියදී ඔහු ගමන් ගත‍් මෝටර් රථය කලවංචිකුඩි ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

එහිදී තුවාල ලැබූ මන්ත්‍රීවරයා මඩකලපු රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...