ප්‍රචණ්ඩත්වය පටන් ඇරන්ද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ (LNW):

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. මෙම වෙඩි තැබීමකින් එක් අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වන අතර, තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇති බව පොලීසිය කියා සිටියේය.