තවමත් ඇවිලෙන නන්පෙරියල්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW :

දින කිහිපයක සිට හටගෙන ඇති , බලංගොඩ නන්පේරියල් රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා යුද හමුදා සහායද ලබාගෙන ඇති බව වාර්තා වේ.

මේ වන විට, මෙම ගින්න හේතුවෙන් මේ වනවිට අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව සඳහන් වන අතර, ගින්න නිවාදැමීම සඳහා යුධ හමුදාව, රත්නපුර දිස්ත්‍රික් ආපදා අංශය එක්ව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එම ප්‍රදේශයේ පවතින දැඩි සුළඟ හේතුවෙන් ගින්න පාලනය කිරීමට අසීරු වී ඇති අතර, තරමක් දුරට පාලනය කර ගැනීමට හැකිවී ඇති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී සබරගමුව, මධ්‍යම,...

සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු...

දැන් අපේ රටේ වී වගාවට යටකරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති ! – කෘෂිකර්ම ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාවේ වී වගාව...