MiG ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපති FCID වෙත…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW :

හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබේ.

මිග් (MiG) ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව එහි කැඳවා තිබුණි.

මේ වන විට ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනෙමින් පවතින බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...