මන්ත්‍රීවරු 56ක් තවමත් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නැහැ!

Date:

කොළඹ LNW:වත්කම් බැරකම් ප්‍රකාශ තවමත් ලබා දී නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 56ක් සිටින බව වාර්තා වෙයි.

සෑම මන්ත්‍රීවරයෙකුම ජූනි 30 වන දා ට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට භාර දිය යුතුවෙයි.

මෙතෙක් එය ලබා දී නැති මන්ත්‍රීවරු වෙත ඒ පිළිබදව සිහිකැදවීමේ ලිපි පහක් නිකුත් කර තිබෙන බව සඳහන්.

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී තිබෙන මන්ත්‍රීවරුන්ගේ එම ප්‍රකාශ කතානායකවරයා විසින් මේ වන විටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට භාර දී තිබෙන අතර නියමිත කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී වැටුපෙන් යම් ප්‍රතිශතයක් ලෙස අය කරගනු ලබයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...