මහජනතාවට සේවය සැපයීමේදී රාජ්‍ය සේවයෙන් පහසු ක්‍රමයක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW :

මහජනතාව ලිපි ලේඛණ ඉදිරිපත් කිරීමේදී රජයේ ආයතන වෙත ඩිජිටල් අත්සන යෙදීම ආරම්භ කර ඇතැයි රාජ්‍ය පරිපාල අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ , ග්‍රාම සේවකගේ සිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දක්වා ලිපි ලේඛණ ඉදිරිපත් කිරිමේදී ඩිජිටල් අත්සන් යෙදිම ආම්භ කර ඇති අතර දැනට දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ක  සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 25 ක එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක බවයි.

වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රාදේශීය ලේකම්කාර්යාලවලද ඉදිරියේදි එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරිමට බලාපොරෝත්තු වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව කරපු දෙයින් අප්‍රිකාවේ සහ ආසියාවේ සෞඛ්‍ය බිඳ වැටෙයිද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට...

ඇමරිකාවට ඇඟිල්ල ගහන්න ඉඩක් හදන ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සමීපව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...