රන්දෙවොල බිඳ වැටෙයි : “කුසට සාගිනි හදට සෝගිනි” බයිලාද ? 76 වසරක සාපය තිබිලා තියෙන්නේ අපිට විතරමද ?

Date:

එතකොට “කුසට සාගිනි හදට සෝගිනි” වගේ විමුක්ති ගී සිරිමගෙ හඳෙන් හාල් වගේ තවත් බයිලයක්ද ?

ඊළගට හැත්තෑවසරක සාපය තිබිලා තියෙන්නෙත් අපිට විතරමද ..?

පාලකයෝ පෝසත් ජනතාව දුප්පත් කතා ඒවා සදාකාලිකද ?

පුද්ගලික ජීවිතය අතහැර පක්ෂය වෙනුවෙන් කැපකළ පක්ෂයේ පැරණි පූර්ණකාලීන සරළ දිවි පැවැත්ම ප්‍රාග්ධනයේ අයිස්වතුරට වැටී දියවිණිද …?

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...