තුසිත දිව්‍යලෝකෙ ලඟටම ගිහින් ආවා වගේ – නෙළුම් කුලුනට නැගපු භික්ෂූන් කියයි

Date:

නෙළුම් කුලුන ඊයේ දින සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වූ අතර පළමු දිනයේදීම විශාල ප්‍රමාණයක් එය නැරඹීම සඳහා පැමිණ තිබෙනවා.

නෙළුම් කුලුන නැරඹීමට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ නෙලුම් කුලුනේ උඩට ගියපසු මානසික ආතතිය දුරු වූ බවයි. ඊට හේතුව නෙළුම් මලෙන් සංකේතවත් වන්නේ බුදුරජාණන් වහන්සේ නිසා බවයි එම භික්ෂූන් වහන්සේ පෙන්වා දෙන්නේ.

‘කොටින්ම කියනව නං තුසිත දිව්‍යලෝකෙ ලඟටම ගිහින් ආවා වගේ හැඟීමක් තමයි නෙළුම් කුලුනට නැගලා බැස්සම දැනෙන්නෙ’ යනුවෙන් එම භික්ෂූන් වහන්සේ සිය අත්දැකීම විස්තර කර තිබේ.

මානසික සතුටට අමතරව දැනුම හා විනෝදය ලබාගත හැකි බවද පෙන්වා දෙන එම භික්ෂූන් වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම ස්ථානය අපවිත්‍ර නොකර ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...