රනිල් එනකං වැඩ බලන්න දිළුම් පත් කරලා

0
1291

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස දිළුම් අමුණුගම මහතා පත්කර තිබෙනවා. අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරයි.

ජනාධිපතිවරයා, එංගලන්ත මහ රැජිනගේ අවමංගල උත්සවයට සහභාගි වීම සඳහා අද අළුයම එංගලන්තය බලා පිටත්ව ගිය අතර නැවත පැමිණෙන තෙක් දිළුම් අමුණුගම මහතා වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇත.

UN