සජිත් ප්‍රේමදාසගේ ඇඹිලිපිටිය දැවැන්ත ජන රැලිය (LIVE)

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා වෙන්ව ඇති අවසන් දිනය වන අද දිනයේදී සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් ඇඹිලිපිටියේදී පැවැත්වෙන මහා ජන රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, පාක්ෂිකයින් ඇතුළු විශාල ජනකායක් මෙම රැලියට සහභාගී වී සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...